20 C
Sri Lanka
Friday, January 24, 2025

මුහුදු මාළු මිල යළි ඉහළට

මුහුදු මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සංගමය පවසයි.

මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව අද දිනයේ, ලින්නා කිලෝග්‍රෑමයක් රුපියල් 2200කටද, තලපත් කිලෝග්‍රෑමයක් ද රුපියල් 2200කටද, තෝරා කිලෝග්‍රෑමයක් රුපියල් 2500 කටද අලෙවි වී ඇත.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles