20 C
Sri Lanka
Friday, January 24, 2025

පොහොට්ටුවේ අලුත් ජාතික කැඳවුම්කරු ලෙස ඩීවී චානක පත්කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී.වී. චානක පත්කරගෙන ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිවසේ අද (20) පැවැති රැස්වීමක දී එලෙස ඔහු තෝරාගෙන තිබේ.

මේ අතර එම පක්ෂයේ ග්‍රාමීය නායකයන් පත්කිරීමේ සංවිධාන කටයුතු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට භාර දී ඇති බව ද වාර්තා වේ.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles