20 C
Sri Lanka
Friday, January 24, 2025

ආනයනික සහල් සතොසට

ආනයනික සහල් සතොස හරහා අලෙවි කිරීම ආරම්භ කළ බව සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා පවසයි.

සහල් මෙට්‍රික් ටොන් 1,500 ක් ඒ සඳහා පෞද්ගලික ආනයනකරුවන්ගෙන් මිල දී ගෙන ඇති අතර, අදාළ සහල් තොග සතොස අලෙවිසැල් හරහා ජනතාවට බෙදා හැරීමට පියවර ගෙන ඇති බව ද ඔහු සඳහ් කළේය.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles