20 C
Sri Lanka
Friday, January 24, 2025

වෛද්‍යවරු විශ්‍රාම යන වයස අවු.63 දක්වා ඉහළට

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 ක් දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

අද(19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඔහු පවසා සිටියේ මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනි දා වයස අවුරුදු 60න් විශ්‍රාම යෑමට නියමිතව සිටි වෛද්‍යවරුන්ගේ සේවා කාලය ද මේ අනුව දීර්ඝ බව බව ය.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles