18.6 C
Sri Lanka
Friday, January 24, 2025

O/L විභාගයට දින තීරණය කරයි

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේ දී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිල  වශයෙන් නිවේදනය කරයි.

විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර ඊයේ (18) මේ බව නිවේදනය කළ අතර, මාර්තු 17 වැනි දා සිට 26 වැනිදා දක්වා විභාගය පැවැත්වීමට නියමිත බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත දුරකථන අංක හා විද්‍යුත් තැපැල් ලිපිනය ද භාවිත කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අපේක්ෂකයන් හට දැනුම් දෙයි.

(මානෙල් රත්නායක)

සෘජු දුරකථන අංක – 1911, 0112784208, 0112784537, 0112786616
පොදු දුරකථන අංක – 0112786200, 0112784201, 0112785202
ෆැක්ස් අංකය – 0112784422
විද්‍යුත් තැපැල් ලිපිනය – [email protected]

More news>>>

Latest Articles