20 C
Sri Lanka
Friday, January 24, 2025

සහල් මෙට්‍රික් ටොන් 16,000ක් දිවයිනට ගෙනැවිත් අවසන්

සහල් ආනයනයට අවසර දීමෙන් පසු දෙසැම්බර් 04 වැනි දා සිට අද (18) දක්වා සහල් මෙට්‍රික්ටොන් 16,000 ක් ආනයනය කර ඇති බව රේගු ආරංචිමාර්ග පවසයි.

ඒ අතර කැකුළු සහල් මෙට්‍රික්ටොන් 6,000ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 10,000 තිබෙන බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් හෙට (20) දිනයෙන් පසු යළි සහල් ආනවනය කිරීම තහනම් බව ද රේගුව වැඩිදුරටත් සඳහන් කරයි.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles