19.3 C
Sri Lanka
Friday, January 24, 2025

ජනාධිපති අරමුදලින් මුදල් ගත් මහත්වරුන්ගේ නාම ලේඛණයක් එළියට

වසර 2005 – 2024 කාලය තුළ ජනාධිපති අරමුදලෙන් විවිධ අවස්ථාවල දී මුදල් ලබා ගත් පුද්ගලයන්ගේ නාමලේඛණයක් අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය

ඊට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන් ම දේශපාලන හිතවතුන් ද වන බව ඔහු මෙමගින් හෙළිදරව්ව කළේය.

අදාළ නම් ලැයිස්තුව පහතින්.

පී. හැරිසන්
පියසේන ගමගේ
සුමේධා ජයසේන
මනෝජ් සිරිසේන
පී. දයාරත්න
එස්.ඊ. මුතුකුමාරණ
වාසුදේව නානායක්කාර
සරත් අමුණුගම
එස්.බී. නාවින්න
දයාසිරි ජයසේකර
පියල් නිශාන්ත ද සිල්වා
සුසිල් ප්‍රේමජයන්ත
ඉසුර දේවප්‍රිය
එස්.ඒ. ජගත් කුමාර – ලක්ෂ 10
කේ.පී.එස් කුමාරසිරි – රු. 953,430  
ජයලත් ජයවර්ධන –  ලක්ෂ 10
නාමල් ගුණවර්ධන – ලක්ෂ 10
ධර්මදාස බණ්ඩා –  ලක්ෂ 10
විදුර වික්‍රමනායක – ලක්ෂ 15
විමලවීර දිසානායක – ලක්ෂ 30
ලකී ජයවර්ධන – ලක්ෂ 16.2
බී. චන්ද්‍රසේකරන් – ලක්ෂ 14
ජෝන් අමරතුංග – ලක්ෂ 40  
ජෝසප් මයිකල්- ලක්ෂ 27
ටී.බී. එ්කනායක –  ලක්ෂ 48
ඩබ්.එම්.එස්. ෆොන්සේකා – ලක්ෂ 55  
නීතිඥ ජයන්ත වීරසිංහ – ලක්ෂ 90
ඇලික් අළුවිහාරේ – ලක්ෂ 22
රංජිත් අළුවිහාරේ – ලක්ෂ 8.6
රාජිත සේනාරත්න – ලක්ෂ 100
කෙහෙළිය රඹුක්වැල්ල – ලක්ෂ 110
එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන – ලක්ෂ 112
රංජිත් සොයිසා – ලක්ෂ 188
දි.මු. ජයරත්න – ලක්ෂ 300

(ජනක බලල්ල)

More news>>>

Latest Articles