20.7 C
Sri Lanka
Friday, January 24, 2025

සහල් ආනයනය දෙසැ.20න් පසු යළි තහනම්

සහල් ආනයනය කිරීම දෙසැම්බර් 20න් පසු තහනම් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

ඒ අනුව විදේශිය රටවලින් ආනයනය කිරීමිට අවසර දුන් සියලු සහත් තොග 20 වැනි දා ට පෙර රේගුව වෙත ලැබිය යුතු බව සඳහන් වේ.

මේ අතර  රජය විසින් ආනයනය කරන පළමු සහල් තොගය අද (16) දිවයිනට පැමිණීමට නියමිතය.

සහල් මෙට්‍රික් ටොන් 5,200 ක් මෙලෙස පැමිණීමට නියමිතය.

ඊට අමතරව පෞද්ගලික අංශය මේවනවිට සහල් මෙට්‍රික් ටොන් 4,800 ක් මෙරටට ගෙන්වා ඇත.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles