20 C
Sri Lanka
Friday, January 24, 2025

Galle Marvels හිමිකරු 18 දා දක්වා රිමාන්ඩ්

මුදලට තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් Galle Marvels කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතිකයා ලබන 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කර ඇත.

මෙම සැකකරු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයකුට තරඟ පාවාදීමකට යෝජනාවක් සිදුකර ඇති බවට එම ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම්දීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනින.

(මානෙල් රත්නායක)

More news>>>

Latest Articles