20 C
Sri Lanka
Friday, January 24, 2025

SLFP සභාපතිකමට යළි නොඑන බවට මෛත්‍රීපාලගෙන් අධිකරණයට ප්‍රකාශයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සඳහා තමා යළි නොවන බව, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (16) අභියාචනාධිකරණයට දැනුම් දෙයි.

මෛත්‍රීපාල වැඩිදුරටත් අධිකරණයට දන්වා ඇත්තේ වත්මන් සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ වත්මන් ලේකම්වරයා සම්බන්ධයෙන් තමා විරුද්ධත්වයක් නොදක්වන බව ය.

ඒ අනුව අධිකරණයට අපහාස කළේ යැයි ඔහුට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවා සමථයකට පත්කර ඇත.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles