20 C
Sri Lanka
Friday, January 24, 2025

පළමු සහල් තොගය ලෙස නාඩු මෙට්‍රික් ටොන් 440ක් දිවයිනට

ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් මෙට්‍රික්ටොන් 440ක් මේ වනවිට දිවයිනට රැගෙන විත් ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

අදාළ සහල් තොගය පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරනු ලැබ ඇති ඒවා බව වාර්තා වෙයි.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles