20 C
Sri Lanka
Friday, January 24, 2025

අස්වැසුම දීමනාව අද ගිණුමවලට

අස්වැසුම ප්‍රතිලාභ හිමියන්ගේ මේ මාසයට අදාළ දීමනාව අද (12) බැංකු ගිණුම්වලට බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ප්‍රතිලාභීන් 177,311කගේ ගිණුම්වලට  රුපියල් කෝටි 1,100 කට අධික මුදලක් මෙලෙස අස්වැසුම ප්‍රතිලාභ ලෙස ලබා දීමට නියමිත බව රජය නිවේදනය කරයි.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles