20 C
Sri Lanka
Friday, January 24, 2025

සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ෆයිසර් මුස්තාෆා නම් කරයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (සිලින්ඩරය) ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ෆයිසර් මුස්තාෆාගේ නම ගැසට් කර තිබේ.

එම පක්ෂයේ අනෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මීට පෙර රවී කරුණානායකගේ නම ගැටස් කර තිබුණි.

ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇත.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

More news>>>

Latest Articles