18.6 C
Sri Lanka
Friday, January 24, 2025

ෆේස්බුක්-වට්ස්ඇප්-මැසෙන්ජර්-ටික්ටොක් සමාජ ජාල කඩා වැටෙයි

ෆේස්බුක්, වට්ස්ඇප්, මැසෙන්ජර්, ටික්ටොක්, ඉන්ස්ට්‍රග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා රැසක් ලොව පුරා අක්‍රිය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයකටම බලපාමින් ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

මේ බව අන්තර්ජාලයේ සුප්‍රසිද්ධ ඩවුන් ඩිටෙක්ටර් වෙබ් අඩවියට මේ වනවිටත් වාර්තා වෙමින් පවතින බව දැක ගත හැකිය.

(චම්ලි මධුහංස)

More news>>>

Latest Articles