20 C
Sri Lanka
Friday, January 24, 2025

CCD හිටපු අධ්‍යක්ෂ නෙවිල් සිල්වා CIDයේ අත්අඩංගුවට

කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසයි.

පැහැරගෙන යෑමේ සහ අයුතු සිරකර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ දී එම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles