ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ශම්ම් සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත්කර ඇත.
ඔහු එම ධුරයේ රාජකාරි අද (06) දිනයේ සිට ආරම්භ කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති අසුන පුරප්පාඩු වන අතර, ඊට අදාළ සභාපතිවරයකු ඉදිරියේ දී පත්කිරීමට නියමිත බව ද වාර්තා වෙයි.
(මානෙල් රත්නායක)