20 C
Sri Lanka
Friday, January 24, 2025

පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තු සභාවාරය කථානායක අශෝක රංවලගේ මූලකත්වයෙන් අද (03) පෙරවරු 09.30ට ඇරඹුණි.

10 වැනි පාර්ලිමේන්තුවේ තේරිම්කාරක සභාව ස්ථාපිත කිරීමද අද සිදු කිරීමට නියමිත අතර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳ විවාදය ද අද දිනයේ දී විවාදයට ගැනීමට නියමිතය.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles