20 C
Sri Lanka
Friday, January 24, 2025

මුස්ලිම් කොන්ග්‍රසයේ ජාතික ලැයිස්තුව එරාවුර් නලීම්ට

මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට පත් එස්.එම්. නලීම් කථානායක අශෝක රංවල ඉදිරියේදී අද (03) දිවුරුම් දුනි.

 එස්.එම්. නලීම් එරාවුර් නගර සභාවේ හිටපු සභාපතිවරයා ද වන අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ඔහු එම පක්ෂය විසින් නම්කරන ලදී.

(ජනක බලල්ල )

More news>>>

Latest Articles