නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්නට ලබා දී ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ පැවැති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී එම තීරණය ගෙන ඇති.
අදාළ පත්කිරීම සම්බන්ධයෙන් අද කථානායකවරයා දැනුවත් කරනු ඇති.
(ජනක බලල්ල)