20 C
Sri Lanka
Friday, January 24, 2025

ICC සභාපති ජේෂා වැඩ අල්ලයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ICC නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ ජේ ෂා සිය ධුරය වැඩ ආරම්භ කර තිබේ.

ජේ ෂා සැලකෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලතම පුද්ගලයා ලෙසටය.

2009 දී ගුජරාට් ක්‍රිකට් සංගමයට සම්බන්ධ වූ ජේ ෂා, 2019 දී ජේ ෂා ඉන්දී ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI)සම්බන්ධ සම්බන්ධ වී ඇත.

විවිධ තනතුරු දරමින් ලෝක පරිපාලනය පිළිබඳ පුළුල් අත්දැකීම් ලද පුද්ගලයකු ලෙස ප්‍රකට ජේ ෂා අහමදාබාද්හි පිහිටි ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය භාරව ද කරයුතු කළේය.

(මානෙල් රත්නායක)

More news>>>

Latest Articles