23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

ස.ජ.බ ජාතික ලැයිස්තු මන්ත්‍රීන් පත් කිරීම අද නොවේ හෙට

සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා ලබන සතිය වන විට පුද්ගලයින් පත්කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී J.C අලවතුවල පවසයි.

අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ,

” පක්ෂ මහ ලේකම්වරයා විදෙස්ගත සිට මේ වනවිට දිවයිනට පැමිණ ඇති බවත් ඒ අනුව කඩිනමින් එම ගැටලුව නිරාකරණය වනු ඇති බවය “

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles