ගොවීන් 228,866 දෙනෙකු සඳහා පොහොර සහනාධාරය ලබාදී ඇතැයි ශ්රී ලංකා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
රුපියල් 25,000 බැගින් වාරික දෙකක් යටතේ පොහොර සහනාධාරය ලබාදී ඇති අතර පොහොර සහනාධාරය ලබාදීම සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 4.3 කි තවත් රුපියල් මිලියන 1,776 ක් මහා භාණ්ඩාගාරයෙන් කෘෂිකර්ම සේවා දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිත බවද සදහන්.
(සදරුවන් ප්රනාන්දු)