20.2 C
Sri Lanka
Friday, March 21, 2025

උසස් පෙළ විභාගය යළි කල් යයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කර සිටියේ ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වැනිදා බදාදා දින නැවත ආරම්භ කරන බවය.

ඒ අනුව නොවැම්බර් 30, දෙසැම්බර් 2, සහ දෙසැම්බර් 3 වනදා යන දිනයන්හි දීද උසස් පෙළ විභාගය නොපැවැත්වෙයි.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles