23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු තරගය අද

දකුණු අප්‍රිකා-ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (27) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 01ට ආරම්භ කිරීමට නියමිතය.

ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී පැවැත්වේ.

2019 වසරේදී සත්කාරක දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ඒ අනුව සිය මව් රටේදිම දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කළ පළමු ආසියාතික රට ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා අතරට එක්වෙමිනි.

More news>>>

Latest Articles