20.2 C
Sri Lanka
Friday, March 21, 2025

කොළඹ බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා අද (27) ධාවනයවීමට තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි. 

More news>>>

Latest Articles