20.1 C
Sri Lanka
Friday, March 21, 2025

අමාත්‍යාංශ විෂය පථයන් ගැසට් කෙරේ

නව අමාත්‍යවරුන්ගේ සහ අමාත්‍යංශ වල විෂයයන් සහ කාර්යභාරයන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එම ගැසට් නිවේදනය නිකුත්කර ඇති අතර නිවේදනයේ සඳහන් දිනයේ සිට එක් එක් අමාත්‍යවරයාට අයත් වන විෂය පථයන්, කටයුතු, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන, සංස්ථා පහත ආකාරයට දැක්වෙයි.

නිවේදනය පහතින් ලබාගත හැකියි

https://drive.google.com/file/d/1Xb2DgmJOcaKidNeVefOOEnstEN5hLob0/view

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles