විදුලි ගාස්තු සංශෝධනය සඳහා යෝජනා ලබාදීම සඳහා විදුලිබල මණ්ඩලයට 2024 දෙසැම්බර් 06 වැනි දා තෙක් කාලය ලබාදීමට මහජන උපයෝගිතා කොමිසම එකඟ වී තිබේ.
එම එකඟතාවය ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමක් අනුව ලබාදීමට තීරණය කළ බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
ඒ් අනුව යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සඳහා අනුමැතිය ලබාදීමට 2025 ජනවාරි 17 වැනි දා වන බව බව මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබේ.
(නායක බණ්ඩාර)