23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

මිලියන 100ක බැඳුම්කරයක් මත සුජීවගේ V8 රථය නිදහස් කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ V8 රථය නිදහස් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (25) නියෝග කර තිබේ.

ඒ රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මතය.

More news>>>

Latest Articles