20.1 C
Sri Lanka
Friday, March 21, 2025

ගිනි අවි ගැන විගණනයක්

සිවිල් වැසියන්ට නිකුත් කර ඇති ගිනි අවි සම්බන්ධයෙන් විගණන කටයුතු ආරම්භ කර ඇත.

ඒ වෙනුවෙන් විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා වේ.

විගණනයෙන් පසු හඳුනා ගන්නා පුද්ගලයින්ට යළි ගිනි අවි භාරදීමට පියවර ගන්නා බව  ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබේ.

මේ අතර ගිනි අවි ලබා ගෙන ඇති පුද්ගලයින් ගිනි අවි භාර දීම සම්බන්ධයෙන් යොමු කර ඇති අභියාචනා විභාග කිරීම සිදුකරන අතර දෛනිකව අභියාචනා 50 ක් පමණ සලකා බැලෙන බව සඳහන්.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles