23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

සංචාරක ආදායම 59% කින් ඉහළට

2024 වසරේ මේ දක්වා කාලසීමාව තුළ සංචාරක ආදායම 59% කින් ඉහළ ගොස් ඇත.

ඒ පසුගිය වසරේ ජනවාරි සිට ඔක්තොබර් දක්වා කාල සීමාවට සාපේක්ෂවය මේ වසරේ සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2534 ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles