20 C
Sri Lanka
Tuesday, December 3, 2024

වේයන්ගොඩ නිධානය සොයා අදත් කැණීම්

වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක් ආශ්‍රිතව අධිකරණ නියෝගයක් මත නිධානයක් සොයා ආරම්භ කළ කැණීම් කටයුතු අද(23) තෙවැනි දිනයටත් සිදු කිරීමට නියමිතව ඇත.

ඊයේ දිනයේදී සිදු කළ කැනීම් අතරතුර විශාල කලු ගලක් හමුවීම නිසා කැනීම් කටයුතු නතර කර තිබේ.

ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි ස්ථානයක මෙම කැණීම් කටයුතු ආරම්භ වූ අතර එම ස්ථානයේ නිධානයක් සොයා පසුගිය කාලයේ සිට විවිධ පුද්ගලයින් නීතිවිරෝධීව කැණීම් කටයුතු සිදු කර එහිදී අත්අඩංගුවට ගත් පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගතව ඇත. මෙම තත්ත්වය තුළ අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් නියෝග පරිදි  පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ ස්කෑන් පරීක්ෂණවලදී පොළොව අභ්‍යන්තරයේ යම් දෙයක් ඇති බවට නිරීක්ෂණය වී ඇති අතර ඒ පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අත්නගල්ල මහේස්ත්‍රාත් අධිකරණය, වේයන්ගොඩ පොලීසියට නියෝග කර තිබුණේ මහජනතාව ඉදිරියේ එම ස්ථානයේ කැණීම් සිදු කරන ලෙසය.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත පත්වෙයි

නව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජන බල සංධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පත් කර තිබේ.

වට්ස්ඇප් | ෆේස්බුක් | ටික්ටොක් ගිණුම් හරහා මිතුරකු මුදල් ඉල්ලුවොත් පරිස්සමින් – Scam Alert !

පුද්ගලයන්ගේ වට්ස්ඇප් ගිණුම් Hack කර ව්‍යාජ පණිවිඩ ඔස්සේ මුදල් ඉල්ලන ජාවාරමක් මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන බැවින් එවැනි වංචාකරුවන්ට...

අයිස් කිලෝ 400ක් සමග බහුදින යාත්‍රා 2ක් ගැඹුරු මුහුදෙන් කොටුවෙයි

මුහුදු මගින් ප්‍රවාහනය කරමින් සිටි අයිස් හෙවත් ක්‍රිෂ්ටල් මෙත් මත්ද්‍රව්‍ය කිලෝ 400ක් සහ සැකකරුවන් 11ක් රැගත් මෙරට බහුදින යාත්‍රා දෙකක් නාවික හමුදාව...

Latest Articles

ජනාධිපති මන්ත්‍රී වරප්‍රසාද ගැන බලන්න පත්කළ කමිටු වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ මූලිකත්වයෙන් පත්කළ කමිටුවේ...

නව අගවිනිසුරුවරිය ලෙස මුර්දු ප්‍රනාන්දු දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ දිවුරුම්...