විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇතැයි විශේෂ විගණනයකින් හෙළිව තිබේ.
ඒ අනුව විදෙස් රටවල රැකියාවල නිරත සුදුසුකම් ලැබූ පුද්ගලයින් රැසකට එම බලපත්‍ර ලැබී නොමැති බව විගණකාධිපති Wඵ්C වික්‍රමරත්න සඳහන් කළ අතර පසුගිය රජය විසින් ක්‍රියාත්මක කළ එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කළ විශේෂ විගණන වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුවට භාර දි ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
(සදරුවන් ප්‍රනාන්දු)