20.2 C
Sri Lanka
Friday, March 21, 2025

මහීෂ් ICC ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ඓCC)නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 06 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබේ.

ඒ, නවසීලන්තය සමග පසුගිය දා අවසන් වූ එක්දින තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු එම ශ්‍රේණිගත කිරීම්වල 12 වන ස්ථානයේ සිට 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles