17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

පාසල් නිවාඩුව අද සිට


රජයේ සහ රජයේ අනුමත පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා වන තෙවන පාසල් වාරයේ පළමු අදියර අද (22) අවසන් වෙයි

ඒ අනුව අදින් පසු පාසල් නිවාඩු කාලය ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත

සියලු ම පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කරමින් පාසල් නැවත ආරම්භ වන්නේ 2025 වර්ෂයේ ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දායි.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles