20.2 C
Sri Lanka
Friday, March 21, 2025

අධි සුඛෝපභෝගී වාහන නෑ “මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක්”

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක් ලබා දෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

ධුර කාලය අවසන් වන තෙක් එම රථය යොදා ගනිමින් මහජන සේවය සිදු කළ හැකි බවත් අධි සුඛෝපභෝගී වාහන මන්ත්‍රීවරුන්ට ලබාදීමක් සිදු ‍නොකර ජනතාවගේ බදු මුදල් නාස්තිය අවම කිරීම සඳහා එම පියවර ගත් බව අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කර ඇත.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles