සජිත් ප්‍රේමදාස නව පාර්ලිමේන්තුවේ ද විපක්ෂ නායක ලෙස පත්කරයි.
ඒ විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් කතානායක වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව ය.
නව කථානායක ආචාර්ය අශෝක රන්වල විසින් ඒ බව අද (21) මෙරට 10 වන පාර්ලිමේන්තුවේ නව සභාවාරය ආරම්භ කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන තනතුරු පත්කිරීමේ අවස්ථාවේ දී නිවේදනය කරන ලදී.
(ජනක බලල්ල)