කුඩා දරුවන් අතර අවිදුර දුෂ්ටිකත්වය හෙවත් දුර නොපෙනීමේ අක්ෂි රෝගය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
විද්‍යුත් තිර භාවිතය හේතුවෙන් ළමුන් අතර අක්ෂි දෝෂ ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේ ළමා අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනූෂා තැන්නෙකුඹුර ප්‍රකාශ කරයි.
විශේෂඥ වෛද්‍ය අනුශා මහත්මිය පෙන්වා දෙන්නේ කුඩා දරුවන්ගෙන් 30%ක් පමණ එම අක්ෂි රෝගයට ගොදුරු වී ඇතැයි ඇය සඳහන් කළ අතර ඉදිරි දශකයක කාලය තුළ එය 50% ඉක්මවා යා හැකි බවයි.
(සදරුවන් ප්‍රනාන්දු)