17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

සුජීවගේ V8 රථය ගැන අහන්න රංගා CIDට ගෙන්වයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ තිබෙන සුජීව සේනසිංහගේ V8 රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ය.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles