20.1 C
Sri Lanka
Friday, March 21, 2025

CIDට ප්‍රකාශ දී පිල්ලෙයාන් පිටව යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ප්‍රකාශ ලබාදීමෙන් පසු ඉන් පිටවගොස් තිබේ.

බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාවට ඔහුගේ හිටපු ලේකම්වරයෙකු වන අසාද් මවුලානා යන අය කළ කරුණු දැක්වීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (20) පෙරවරුවේ කැඳවා තිබුණි.

(ජනක බලල්)

More news>>>

Latest Articles