20.1 C
Sri Lanka
Friday, March 21, 2025

හරීන්ට ඇප

‍අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඇප මත නිදහස් කිරීමට බදුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කරයි.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාවකට අදාළව හරීන් ප්‍රනාන්දු අද (20) පෙරවරුවේ බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මුදාහැරීමට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles