23.7 C
Sri Lanka
Sunday, March 16, 2025

නව රජයේ පළමු ඇමති මණ්ඩල රැස්වීම අද

අද (19) නව රජයේ පළමු ඇමති මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතය.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතය.

නව රජයේ අභිනව ඇමති මණ්ඩලය ඊයේ (17) පෙරවරුවේ දිවුරුම් දුන් අතර ඊට අමාත්‍යවරුන් 22 දෙනෙකු ඇතුළත්.

මේ අතර නව රජයේ නියෝජ්‍ය ඇමතිවරු ඉදිරියේදී දිවුරුම්දීමටද නියමිත අතර නව පාර්ලිමේන්තුව රැස්වීමටද නියමිතව ඇත්තේ ලබන 21 වනදාය.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles