23.7 C
Sri Lanka
Sunday, March 16, 2025

ක්‍රීඩා ඇමැති වැඩ අල්ලයි

නව ආණ්ඩුවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා කැබිනට් ඇමති ලෙස අභිනවයෙන් පත් වූ  සුනිල් කුමාර ගමගේ අද (19) පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී වැඩ භාරගත්තේය.

ඒ අවස්ථාවට අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සහ ක්‍රීඩා සංගම්වල නිලධාරීන් පිරිසක් එක්ව සිට ඇත.

(මානෙල් රත්නායක)

More news>>>

Latest Articles