23.7 C
Sri Lanka
Sunday, March 16, 2025

කැබිනට් ප්‍රකාශක ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් කෙරේ

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී නව රජයේ කැබිනට් ප්‍රකාශක ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් කර ඇත.

අද (19) පෙරවරුවේ ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් නව අමාත්‍ය මණ්ඩලය රැස්වු අතර වෛද්‍ය නලින්ද ජයතිස්ස , සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලබයි.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles