20.1 C
Sri Lanka
Friday, March 21, 2025

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් – ADB

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා රජයට තවදුරටත් සිය මූල්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා මෙම ණය මුදල අනුමත කර ඇති බව සඳහන් වේ.  

ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ  සාර්ව ආර්ථික තත්ත්වයන් ස්ථාවර කිරීම සහ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හොඳ ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව ය.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles