23.7 C
Sri Lanka
Sunday, March 16, 2025

ඩොලරය තවත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 287.49ක් ලෙස සහ විකුණුම් මිල රු. 296.47ක් ලෙස පහළ ගොස් ඇත.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී ඇත්තේ,

ලංකා බැංකුව – රු. 288.25 – රු. 296.25

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 285.17 – රු. 296.74

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 288.00 – රු. 295.00

සෙලාන් බැංකුව – රු. 287.50 – රු. 295.00

කොමර්ෂල් බැංකුව – රු. 285.75 – රු. 295.50

අමානා බැංකුව – රු. 289.25 – රු.294.25

More news>>>

Latest Articles