20.2 C
Sri Lanka
Friday, March 21, 2025

ආරක්ෂක, මුදල්, ඩිජිටල් ආර්ථික, සැලසුම් සහ ආර්ථික සංවර්ධන ඇමැතිකම් ජනපති යටතට

ජනාධිපති අනුර කුමාර දිසානායක නව අමාත්‍ය මණ්ඩලයේ ආරක්ෂක, මුදල්, ඩිජිටල් ආර්ථික, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුර ජනාධිපතිවරයා යටතේ තබාගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles