20.1 C
Sri Lanka
Friday, March 21, 2025

ලක්ෂ 53කට ඡන්දය එපා වෙලා

මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි ඡන්දදායකයන් පනස් තුන් ලක්ෂ විසිපන් දහස් එකසිය අටක් (53,25,108) ඡන්දය ප්‍රකාශ කර නැතැයි මැතිවරණ කොමිසම පවසයි.

එසේම මැතිවරණයේදී ඡන්ද හය ලක්ෂ හැටහත් දහස් දෙසිය හතළිහකගේ (6,67,240) ඡන්ද ප්‍රතික්ෂේප වී ඇති අතර මහ මැතිවරණය සඳහා ඡන්දදායකයන් 1,71,40,354ක් ලියාපදිංචි වී සිටි අතර ඉන් ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 1,18,15,246කි. වලංගු ඡන්ද සංඛ්‍යාව 1,11,48,006ක් බව සදහන්.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles