මෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පෙනුනුම් කරනු ලැබුවේ පීඩාවට පත්වූ ජනතාවගේ නිදහසේ ආමන්ත්‍රණය යැයි ජනපති නව කැබිනට් අමාත්‍යවරු හමුවේ පවසා ඇත.
මින් ඉදිරියට රටේ සියළුම වෘත්තිකයන්ට නිදහසේ රැකියා කිරීමටත් නිදහසේ ආගම ඇදහීමට, නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන බවත් මෙවැනි ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉතා දීර්ඝ කාළයක් පොරබැදූ අතර ඇතැමුන් අතරමග අත්හැර ගියද එම සියල්ලන් මෙම ජයග්‍රහණය වෙනුවෙන් දායකත්වය සැපයූ බවද අසීමිත බලයක් ආණ්ඩුවට ලැබී ඇති මේ මොහොතේ එම බලය වගකීම් සහගත ලෙස හැසිරවිය යුතු බව ජනපති සදහන් කර ඇත.