20.2 C
Sri Lanka
Friday, March 21, 2025

ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ   මන්ත්‍රීවරුන් 43 දෙනෙකු   විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න පවසා ඇත.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය  අසුන්ගැන්විය හැක්කේ මන්ත්‍රීවරුන් 116 දෙනෙකුට පමණක් වන අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 159කි.

මේ අතර විපක්ෂයෙන්ද මන්ත්‍රීවරු 66 දෙනෙක් තේරී පත්ව තිබේ.

More news>>>

Latest Articles