19.4 C
Sri Lanka
Tuesday, December 3, 2024

මහ මැතිවරණයට ගම්බිම් බලාගිය ජනතාවට යළි කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවා

මහ මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වේ.

ඒ වෙනුවෙන් දුර ගමන් සේවා බස් රථ ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේය.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය කිහිපයක්, අද (17) සහ හෙට (18) ධාවනයට එක් කිරීමටකටයුතු යොදා ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණය හා දීර්ඝ සති අන්ත නිවාඩු අවසන්ව ගම්බිම් බලා ගොස් රැකියා ස්ථාන වෙත පැමිණෙන මගීන් වෙනුවෙන් එම දුම්රිය සේවා යොදවන බවයි.

ඒ අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල බලා පස්වරු 7.30ට දුම්රියක් පිටත් වන අතර බදුල්ලේ සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය ගමන් ආරම්භ කරන්නේ, පස්වරු 5. 30 ටයි.

මහනුවර -කොළඹ කොටුව සහ බෙලිඅත්ත – කොළඹ කොටුව අතර ද විශේෂ දුම්රිය ක්‍රියාත්මක වේ.

ඊට අමතරව කොළඹ කොටුවේ සිට හික්කඩුව දක්වා සහ මාතර සිට කොළඹ කොටුව දක්වා ද විශේෂ දුම්රිය ධාවනයට කෙරෙනු ඇති.

ගාල්ලේ සිට කොළඹ කොටුව බලා සහ මාතර සිට කොළඹ කොටුව බලා අද පස්වරුවේ විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකවේ.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත පත්වෙයි

නව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජන බල සංධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පත් කර තිබේ.

වට්ස්ඇප් | ෆේස්බුක් | ටික්ටොක් ගිණුම් හරහා මිතුරකු මුදල් ඉල්ලුවොත් පරිස්සමින් – Scam Alert !

පුද්ගලයන්ගේ වට්ස්ඇප් ගිණුම් Hack කර ව්‍යාජ පණිවිඩ ඔස්සේ මුදල් ඉල්ලන ජාවාරමක් මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන බැවින් එවැනි වංචාකරුවන්ට...

අයිස් කිලෝ 400ක් සමග බහුදින යාත්‍රා 2ක් ගැඹුරු මුහුදෙන් කොටුවෙයි

මුහුදු මගින් ප්‍රවාහනය කරමින් සිටි අයිස් හෙවත් ක්‍රිෂ්ටල් මෙත් මත්ද්‍රව්‍ය කිලෝ 400ක් සහ සැකකරුවන් 11ක් රැගත් මෙරට බහුදින යාත්‍රා දෙකක් නාවික හමුදාව...

Latest Articles

ජනාධිපති මන්ත්‍රී වරප්‍රසාද ගැන බලන්න පත්කළ කමිටු වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ මූලිකත්වයෙන් පත්කළ කමිටුවේ...

නව අගවිනිසුරුවරිය ලෙස මුර්දු ප්‍රනාන්දු දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ දිවුරුම්...